Sunday, February 8, 2015

Facebook වෙතින් හදුන්වාදෙන වෙනස්ම app එක Facebook Home


  
ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන් අලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ.

මේක හරහා තමයි User මුලු Phone එකම පාලනය කරන්නෙ. මේ අලුත් Launcher එකේ නම තමයි Facebook Home. මේක දැම්මම මුලු Phone එක පුරාවටම තියෙන්නෙ Facebook එක තමයි. 


ඒ කියන්නෙ ඔයාගේ....... Read More>>

Monday, February 2, 2015

whatsapp දැන් ඔබේ පරිගණකයේ!

අපි බොහෝ දෙනෙක් භාවිතා කරන ඇප් එකක් විදිහට whatsapp හදුන්වලා දෙන්න පුලුවන්. ඒත් අපිට අපේ ස්මාර්ට් දුරකථනයෙන් විතරයි whatsapp භාවිතා කරන්න පුලුවන් වුනේ.ඒත් දැන් අපිට අපේ පරිගණකයෙනුත් whatsapp භාවිතා කරන්න පුලුවන්! මෙන්න මෙහෙමයි කරන්න ඕනෙ.

Read More>>

Wednesday, January 28, 2015

Viber Free Calls දැන් ඔබේ පරිගණකයටත්…


Viber හදුන්වා දීලා තියෙන්නේ 2010 දී. ගොඩක් පොඩිකාලයක් ඇතුලත ජනප්‍රිය වෙච්චි Viber apps එක හදුන්වල දීලතියෙන්නේ mobile
app  එකක් විදිහට. 2010 දී හදුන්වා

 දී ඇති මේ
ඇප් එක 2013 වෙනකොටමිලියන 200 කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝකය පුරා පාවිච්චි කරනවා.
Smart

Phone භාවිතා කරන බොහෝ දෙනෙක් viber
ගැන දන්නවාAndroid

BlackBerry OS , iOS , Symbian , Windows Phone, මෙහෙයුම් පද්ධති සහිත දුරකථනසදහා ඇති අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් හා පණිවිඩ යැවිය හැකි VOIP

සේවාවක්ජංගම දුරකථන වලට සීමා වී පැවති මෙම සේවාව දැන්

Saturday, January 17, 2015

Facebook එකේ Chat Offline දාගෙන ඉන්න අය අතටම අල්ල ගමු

අද කියලා දෙන්න යන්නෙ ෆේස් බුක් එකේ උන් ඕප් ලයින් දානවනේ උන්ව අතටම අල්ල ගන්න පුලුවන් සිස්ටම් එකක් මේක හරිම ලේසියි.ඇත්තටම කිව්වොත් මේක කරන්න තියන්න ෆේස් බුක් එකේම තියන් පුංචි ඇප් එකකින් තමයි ඉතින්.
ඇත්තම සීන් එක කිව්වොත් මේක කට්ටිය දැන ගත්තම අපිටම මේක වදයක් වෙන්වා , ඇයි අපිත් දානවනේ ඕප් ලයින්.මේකෙන් එහෙම දැම්මම අතේ මාට්ටු කරගන්න පුලුවන්.කරන්න තියන්නෙ


Read More>>

Wednesday, January 7, 2015

නිකන් ඉන්න ගමන් පරිගනකයත් එක්ක කතා කරමුද?...

ඔන්න අද කරන්න යන්නේ පට්ටම වැඩක්...
නිකන් ඉන්න ගමන් පරිගනකයත් එක්ක කතා කරන්නයි යන්නේ,,,,
එ කිවේ අපි ටයිප් කරන කරන එක පරගනකය ලව්වා කියවන්න හදන්නේ...




හොදම දෙ තමා මෙයා මේක කියන්නේ ගැනු කටහඩකින්....
අපේ උන්ට ඉතින් ගැනු කටහඩක් ඇහුනත් ඇතිනේ...
මේකෙන් ඕනෑම වචනයක් කියව ගන්න පුළුවන්.....
පොඩි උන් නම් සමහර වචන කියව ගන්නේ නෙතුව ඉන්න වනම් තමා හොද.....
මේකෙන් වචනයක් විතරක් නෙමෙයි,
ඕනේ නම් නවකතාවක් කොපි කරලා දැම්මොත් මෙයා එකත් කියවයි.....
තමන්ට කියවන්න කම්මේලිනම් ඔන්න වැඩේ,,,
බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ....
මුලින්ම....Read More>>> 

Thursday, January 1, 2015

ඉතාමත් වැදගත් mobile phone secret codes! (part-1)..



ඕගොල්ලෝ ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක්! පාර්ථනා කරන ගමනම 2015 වසරේ පලවෙනි පොස්ට් එකත් අරන් එන්න තමි මන් ලැහැස්ති වෙන්නේ හරි  දැන් කාලෙ  බලනකොට mobile phones නැති එකෙක් නෑ .පොඩි එකා ආවත් තියනව 80-90 නාකි ගාවත් තියනව (නාකි කිව්වට සොරි ඈ ) පොඩි උන් ගාව  phones තියන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි .මම ඒකට තරයේම විරුද්දයි .හරි හරි මම ආවෙ ඕක ගැන කතා කරන්න නෙමේ නෙ .මම ආවෙ mobile phone secret codes ටිකක් කියල දෙන්නනෙ !ගොඩාක් අය මේ ගැන දන්නෙ නැතුව ඇති දැනගත්තත් මේව මතක තියාගන්නෙ කොහොමද බොලව් :) .ඕන්න එහෙනම් ඒ දන්නෙ නැති අයයි, දැනගෙන මතක නැති අයයි, පාත් වුනා වගේ මේ ගැන අදම අහපු අයයි කට්ටියම එකතුවෙලා   බෙදාගන්න, කන්න ආ කන්න එපා  බලන්න .හුඟක් වැදගත් වෙයි කියල හිතනව...

Wednesday, December 31, 2014

Virus නිසා වල ගිය ෆයිල් ගොඩගමු (Restore hidden files and folders due to viruses)

ඔන්න මම අද ලියන්න යන්නේ 2014 වසරේ අවසාන පොස්ට් එක අද නම් අපි ගෙනාවෙ අපේ යාලුවොන්ට හුගාක් වටින Post එකක්.ඒ තමයි Virus නිසා Delete උන Files ආපහු ගන්න හැටි ( file Recovering ).


වයිරස් වලින් බේරෙන්න අපි එක එක ජාතියේ Virus Guard  පාවිච්චි කරනවනෙ.
ඒ වුනාට Flash Drive ( Pen Drive ) එක්ක එන සමහර වයිරස් ඒ ඩ්‍රයිව් එකේ තියෙන
ඔරිජිනල් ෆයිල්ස් ස්ථිරවම හංගලා ඒ වෙනුවට ඒ නම් වලින්ම වයිරස් ෆයිල් හදනවා.



අපි වයිරස් ගාර්ඩ්  එකක් පාවිච්චි කරලා එ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ තියෙන වයිරස් අයින් කරත්
අපිට අපේ ඔරිජිනල් ෆයිල්ස් ටික ආපහු ලැබෙන්නේ නෑ.
අද අපි ඔයාලට දෙන්න යන්නේ ඒ වගේ හැංගුන ෆයිල්ස් හොයගන්න පුලුවන් විදිහෙ පොඩිම පොඩි Trick එකක්.

මේ Trick එක පොඩි උනාට ඒකෙ ප්‍රයෝජනනම් ගොඩාක් වටිනවා...

Thursday, December 25, 2014

Youtube හි ඔබ දැනගත යුතුම කරුණු පහක්...

 
අපි හැමෝම දන්නවා youtube තමයි දැනට ලෝකයේ තියන විශාලතම video streaming වෙබ් අඩවිය.අලුතින්ම නිකුත් වුන ගීතයක් ,රූපවාහිනියේ ඔබට මග හැරුන කතාවක්,ක්‍රීඩා පිලිබඳ වීඩියෝවක්,විහිලු කතාවක්,තාක්ශනික වීඩියෝවක් වගේ මේ හැම එකටම අපි යන්නෙ youtube එකට.නමුත් ඔයාල දන්නෙ නැති පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් තියනව youtube ගැන.මේ කියල දෙන්න යන්නෙ ඒ පිලිබඳව තමයි.මේවා දැනගන්න එකෙන් වෙන ලොකුම වාසිය තමයි අපිට ඉතා කාර්යක්ශමව හා ඵලදායිව තමුන්ගේ කටයුතු කරගන්න පුලුවන්  වෙන එක.

Monday, December 22, 2014

ඔබේ ඇසින් "Mouse Pointer" එක පාලනය කරන්න කැමතිද ?...



ඔයාලට ගොඩක් වැදගත් Software එකක්. මේක ගොඩක් වැදගත් වෙන්නෙ ආබාධිත අයට. මේකෙන් කරන්නෙ ඔයාගෙ ඇස් දෙකෙන් computer  එකේ Mouse Pointer එක web cam එක හරහා පාලනය කරන එක. Try කරල බලන්න...

Monday, December 15, 2014

AVAST 2015 ජීවිත කාලයටම...

අද ගෙනාවේ AVAST 2015 ANTIVIRUS එක ජීවිත කාලයටම තියාගන්න පුළුවන් CRACK එකක් !!මේ CRACK එක 2050 වෙනකන් අපිට කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් !! පහල තියන AVAST ඕනිම VERSION එකකට මේ CRACK එක වැඩ කරනවා :)
  • Avast! Pro Antivirus
  • Avast! Premier Antivirus
  • Avast! Internet Security
Read More 

Sunday, December 14, 2014

මුළු ලෝකයටම නොමිලේ SMS යවමු. [ Tested 100% work ]

[​IMG]
අපේ කොල්ලෝ , කෙල්ලොන්ටනම් ඉතිං Free SmS කියලා ඇහෙන පමාව විතරයිනේ. මැරෙන්ඩ වුනත් ලෑස්තිවෙයි. ඉතිං මමත් ඔය ඔය නෙට් කියන එකේ කරක් ගහනකොට හම්බු වුන පට්ට සයිට් එකක් ගැන තමයි ඔයාලට මේ කියලා දෙන්ඩ යන්නේ. මේක ගැනනම් ඉතිං අයි කාරණා 2කෝ් නෑ මැසේජ් එකයනවා මයි.
වැඩි දෙයක් කරන්ඩ නෑ.. ඔය මම පහළින් දීලා තියෙන බටන් එක ක්ලික් කරලා, අදාලා සයිට් එකට ගිහින් නම්බර් එකයි, මැසේජ් එකයි, Verification Code එකයි ගහලා Send ඔබන්ඩ තමා තියෙනවා....


Read More

Saturday, December 13, 2014

Add clcik කරන්න ඕනිත් නෑ. වැඩ කරන්න ඕනිත් නෑ. ඒත් සල්ලි ගෙවනවා.

 

මෙහෙමයි. උබල මේ සයිට් එකේ මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනි. රෙජිස්ටර් උනයි කියමුකෝ.ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ  සයිට් එකෙන් short ලින්ක් එකක්
කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ.. 


ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ???


උඹලට කොච්චර ගානක් හොයන්න පුළුවන්ද? ඒ වගේම උබලට බ්ලොග් එකක් තියෙනවනම් full page skript එකක් දැම්මොත් බ්ලොග් එකට මේ සයිට් එකෙන් උඹ නිකන් ගෙදර ඉන්නකොට ගිණුමේ සල්ලි පිරිල තියෙයි.  Ez cash,m cash දෙකෙන්ම සල්ලි ගෙවනවා... Read More

Wednesday, December 10, 2014

Games ගහන්න VGA එක මදිද? එහෙනම් මෙන්න විසදුම!!...

"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ"
ඔහොම කිව්වට ඉතින් දැන් කලේ ගොඩ දෙනෙක් සෙල්ලම් කරන්න්නෙ කම්පියුටරෙත් එක්කනෙ!කට්ටිය ගේම එහෙමත් තියාගෙන ගහනව ඇතින් ඉතින් ඇට්ටි හැලෙන්න, හැබැයි අපි හැමෝටම හොඳ හොඳ ගේම්ස් ගහන්න බෑනෙ මොකද ඒවට ගොඩක් VGA එක එහෙම ඕනෙනෙ! මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ අඩු VGA එකක් තියාගෙන වුනත් ඊට වඩා VGA එක ඕනෙ ඟේම්ස් ගහන විදිහක්.
හැබැයි මේකට ටිකක් ස්පීඩ් කම්පියුටර් එකකුයි(2.5Ghz හරි ඊට වැඩිය හරි) 2GB හරි ඊට වඩා හරි රැම් එකකුයි ඕනෙ,හරි එහෙනම් මේක කරන්නෙ මෙහෙමයි...Read More

Sunday, December 7, 2014

කිසිම Software එකක් නැතුව android apps pc එකට Download කරමු...

ඔන්න අද කියන්නේ කසිම software එකක් නැතුව android apps අපේ pc එකට හරි lap එකට හරි download කරගන්න හැටි.ඔයාල දන්නෝනේ ඉතින් google play එකට ගියහම pc එකෙන් තියෙන්නේ phone එකට ඕන app එක install කරන්න කියල.ඒක සමහරක් වෙලාවට අපිට කරදරයි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ
ඔයා මුලින්ම play store එකේ ඔයාට ඕන app එක තෝරාගෙන එකේ ලින්ක් එක copy කරගන්න.දැන් යන්න මෙන්න මේ පහල තියෙන site එකට
apps.evozi.com/apk-downloader/

දැන් අර ඔයා copy කරගත්තු ඒ link එක මේ පහල රූපේ තියෙන තැන paste කරන්න.


ඊට පස්සේ Generate Download link කියන එක Click කරන්න.දැන් බලන්නකො ඔයාගේ App එක Download වෙයි PC එකට

ඔන්න එහෙනම් අපි ගියා

Thursday, December 4, 2014

Telephone Call එකක් Hack කරමුද?...

න්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.

ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.
Read More...

Tuesday, December 2, 2014

Format Factory 3.3.5 එක මෙන්න සිංහලෙන්...

image
Format Factory නව වැඩසටහනේ ඇති විශේෂත්වය සිංහල අතුරු මුහුනතක් එක් කිරීම සහ
Video Edit හැකියාව යම් තරමකට එක් කර තිබිමයි. Software කිහිපයකින් කරගන්නා කාර්ය 

මෙම වැඩසටහන මගින් ඉතාම කාර්යක්ෂමව ඉටු කරගත හැක. විශේෂයෙන් ඕනෑම අයෙකුට
පහසුවෙන් හැසිරවීමට හැකි අයුරින් නිෂ්පාදනය කර ඇති අතර පැරණි වැඩසටහන් වල තිබු දෝෂ
සියල්ලම පාහේ මෙම අලුත් සංස්කරණය මගින් නිරාකරණය කර ඇත....

1.support converting all popular video,audio,picture formats to others.

2.Repair damaged video and audio file.

3.Reducing Multimedia file size.

4.Support iphone,ipod multimedia file formats.

5.Picture converting supports Zoom,Rotate/Flip,tags.

6.DVD Ripper.

7.Supports 62 languages

OS requirements: All Windows OS

File Size : 51Mb



Monday, December 1, 2014

මේ නත්තලට ඩෙක්ස්ටොප් එකට හිම වට්ටමුද?...


කොහොමද කට්ටියට හේ හේ නත්තලත් ලග ලගම එනවනේ නේද? ඔන්න මම අද අරන් අවේ desktop එකට හිම වට්ටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්  එහෙනම් වැඩිය කියන්න දෙයක් නැහැ පහලින් බාගෙනම බලන්නකෝ කොහොමද කියලා.....



 මෙන්න මේ වගේ

 එහෙනම් පහතින් බාගෙන බලන්නකෝ
                                                     



Saturday, November 29, 2014

Torrent Direct බාන්න අලුත් සයිට් එකක් ( Speed Limit නැහැ )

ඔන්න ඔයාලට මම අද අරගෙන ආවේ ටිකක් වැදගත් පොස්ට් එකක් අපි කව්රුත් දන්නවන් torrent කිව්වම ගොඩක් යාලුවෝ torrent වලින් game ෆිල්ම් එහෙම බානවා game එකක් එක සැරේ බා ගන්න බැනේ  ලංකාවේ කොහේ බාන්නද Gb20 විතර 

නේද ඉතින් අම්මේ සති ගානක් පල් වෙනවා ඒ උනාට ෆිල්ම් එකක්  බාන්නේ ඉක්මනට බලන්නේ පෙළක් පති වලට හොදට සිග්නල් එහෙමත් නැහැ ඒ මදිවට torrent එකේ පෙළක් ෆිල්ම් එහෙම බාද්දී slow වෙනවා එතකොට ඉතින් අපිට මතක් වෙන ඒවා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද හික්ස් 

එක හින්දා ඔන්න මම අද ඔයාලට අරගෙන ආව Read More

Thursday, November 27, 2014

වියදම් පාලනය කරන්න මෙන්න නියම බඩුවක්:-Ace Money...


ඔන්න කාලෙකට පස්සේ ආවා පොඩි වැඩ කෑල්ලක් අරගෙන. මේක Money Management Software එකක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපේ වියදම් කොයි විදිහටද උනේ, මොනාටද වැඩිපුර වියදම් උනේ වගේ දේවල් වගේම ඉදිරි අයවැය කටයුතු තීරණය කරන්නත් මේක වැදගත් වෙනවා.
තව අපේ කට්ටිය ඉන්නවනේ E Money හොයන, එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මගින් පුලුවන් ඔක්කොම Account වල තියෙන වත්කම්....

Read More



Wednesday, November 26, 2014

මදුරුවන් පලවා හරින සොෆ්ට්වෙයා එකක් -Anti Mosquito software...



කූං කූං චටස් පටස් .ඔයාලත් කම්පියුටර් එකේ මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට  මදුරුවො කන එක මහ කරදරයක් නේද?අනික උන්ගෙන් හැදෙන ලෙඩ !මදුරුවො කනව කියල උන්ව මරලත් බෑ නොමරත් බෑ (මැරුවොත් පව්නෙ)එහෙනම් අහවල් එක කරන්ඩද පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ ඒකට නියම විසඳුම තමයි මේ "anti mosquito software" නොහොත් මදුරුවන් පලවා හැරීමේ මෘදුකාංගය.

"මොන බොරුද මේක මේ කියන්නෙ අපිව අන්දල මොකක් හරි මගුලක් දෙන්න තමයි හදන්නෙ කියල ඔයගොල්ලො කියයි එල සොෆ්ට්වෙයා කවදාවත්ම වැඩකරන්නෙ නැති බොරු සොෆ්ට්වෙයා දීල නෑ දෙන්නෙත් නෑ .


ඒක නිසාම මේක වැඩකරන හැටි ගැනත් පොඩ්ඩක් කියල දෙන්න හිතුව 
ඔයාල දන්නවනෙ එක එක සත්තුන්ට ඇහෙන්නෙ එක එක ශබ්ද පරාස මිනිහට එක පරාසයක් මදුරුවට එක පරාසයක් (මිනිහට 20-20000 ද කොහෙද)මේ සොෆ්ට්වෙයා එක හදපු පින්වත්තු කරල තියෙන්නෙ 

අන්න ඒ මදුරුවන්ට ඇහෙන මිනිහට ඇහෙන්නෙ නැති ශබ්ද නිකුත් කරන විදිහට මේ සොෆ්ට්වෙයා එක හදන එක .මේ ශබ්අ මදුරුවන්ට ඇහෙනකොට උන්ට...... Read More

Tuesday, November 25, 2014

WiFi Password එකක් Hack කරමුද?.....

කොහොමද යාලුවනේ ඔයාලට.ගොඩ දවසකින් මුකුත් දෙන්නත් බැරිඋනා ඔයාලට.ඔන්න අද මම දෙන්නෙ නියම පෝස්ට් එකක්.ඔයාල හැමෝම කැමති ඇතිනෙ Hacking වලට.ඔන්න මම අද දෙන්න හදන්නෙ Hacking එකක්.WIFI Password එකක් හැක් කරන්නෙ කොහොමද කියල තමයි මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ.

මම දන්නව අපේ උන් හැකින් එකක් කිවුවොත් නොකා නොබී හරි ඒක කරනව.ෆේස්බුක් ගෲප් කිහිපෙකම අහල තිබුන WiFi හැක් කරන්නෙ කොහොමද කියල.ඔයාලට WiFi Hack කරන්න......... 

Monday, November 10, 2014

ඔයාගේ PC 1 Slow වෙලාද?? මෙන්න ස්පීඩ් කරගන්නා විදිය...

                              


කොහොමද යාලුවනේ......මම දැන් ඔයාලට කියන්න යන්නෙ කම්පියුටර් 1 ස්පීඩ් කරගන්න විදියක්.......
එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ටික කාලයක් ගියාම PC 1 slow වෙන 1 සාමාන්‍ය දෙයක්.....එහෙම වෙන්නෙ වින්ඩෝස් registry 1 වෙන වෙනස්කම් හින්දා වගේම එක එක junk files හින්දා....

පහල තියෙන ලින්ක් 1න් මේ software 1 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...

Download Now...


මේ සොෆ්ට්වෙයාර් 1න් කරන්නෙ ඔයාගෙ කම්පියුටර් 1 තියෙන errors හදල වින්ඩෝස් registri 1 fix කරන එකයි..

download කරල ඉන්ස්ටෝල් කලාට පස්සෙ ස්කෑන් කරල පෙන්න errors fix කරන්න....හරිම ලේසියි



මේකෙන් තව වැඩ ගොඩක් ගන්න පුලුවන්....ඔයාලගෙ කම්පියුටර් 1 run වෙන අනවශ්‍ය programme deactivate කරන්නත් හාඩ් ඩිස්ක් 1 errors වගේම fragment වෙලා තියෙන files defrag කරන්නත් පුලුවන්....

මේකෙ තියෙන smart ram කියන එකෙන් ‍රැම් 1 use කරන්නෙ නැති ස්පේස් clear කරල ‍රැම් 1 වැඩි කරගන්නත් පුලුවන්.........

එහෙනම් අපි ගියා ආයෙ අලුත් වටින ලිපියකින් හම්බෙමු!
අව්ලක් තියනවනම් කමෙන්ට් කරල අහන්න ඕනෙ වෙලාවක අපි ඉන්නව!

Friday, November 7, 2014

මාසෙට 30,000 කට වැඩියෙන් උපයන්න කැමතිද?...

කොහොමද යහළුවනේ අද මං අපගේ සියලු සහෝදර යහළුවන්ට  ඔන්න ලෝකෙන්ම අංක 1 කට තියෙන Paid to click සයිට් එක ඔබගේ කොම්පුයුටරයට ගේනවා.ඔන්න දැන්නම් ඕක කියවන්නම ඕනේ හරිද..

ඔන්න එහෙනම්...Read More

Thursday, November 6, 2014

වයිරස් එකකින් ආතල් එකක් ගමුද?...


image


ටිකක් ආතල් එකක් ගන්න පුළුවන් විදිහේ ලිපියක් තමයි දැන් මම ලියන්න යන්නේ මේක පොඩි වයිරස් එකක් හදන හැටි ගැන හැබැයි කාටවත් කරදරයක් නැති එකක් අපිට මේ සදහා ගතවෙන්නේ මිනිත්තුවකටත් අඩු කාලයක් මේ වයිරස් එකෙන් වෙන්නේ අපි DVD / CD රොම් එක නවතින්නේ නැතුව එලියට ඇතුලට යන එක...එහෙනම් දෙමු නේද රාජකීය ලනුවක් හැබැයි කාටවත් රිදවන්න මේ වැඩේ කරන්න නම් එපා මේක නවත්තන්නේ කොහොමද කියලත් මම කියල දෙන්නම් 


මුලින්ම මේ කෝඩ් ටික කොපි කරගෙන notepad එකේ පේස්ට් කරන්න 



Set oWMP = CreateObject("WMPlayer.OCX.7")


Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


save කරනකොට ඔයාට කැමති නමක් දීල අගට .VBS යන වචනය ලබාදෙන්න ඊට පස්සේ All files යන්න ලබාදීලා save කරගන්න 
ඔයාට මේ වගේ පොඩි ෆයිල් එකක් ලැබිලා ඇති මේ ෆයිල් එක dekstop එකේ තියාගෙන රන් කරන්න බැහැ ඒක නිසා ෆෝල්ඩර් එකක් ඇතුලට දාගන්න ඕනේ කට්ටිය දන්නවනේ කාට හරි යවනවානම් කරන්න ඕනේ දේ ෆෝල්ඩර් එකක් ඇතුලටම දාලා යවන්න මේ ෆයිල් එක ඔයා රන් කරොත් මැෂින් එකේ පොඩි වෙනසක් වේවි මුකුත් වෙන්නේ නෑ බන් වෙන එකම දේ රොම් එක පිස්සු කෙලින එක විතරයි ඔයාගේ ෆයිල් වලටවත් එහෙමත් නැත්නම් මැෂින් එකටවත් මේකෙන් හානියක් වෙන්නේ නැහැ 
මේක නවත්වගන්න නම් Task Manger වලට ගිහිල්ල wscript.exe file එක right click කරල end task කරන්නලනු දෙන්න ගිහින් ගුටි කන්න එපා හරිය ආතල් එකක් ගන්න විතරයි ලිව්වේ...