Games ගහන්න VGA එක මදිද? එහෙනම් මෙන්න විසදුම!!


"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ ආයි ආයි ආඅපි ඔන්න සෙල්ලම් කාලේ"
ඔහොම කිව්වට ඉතින් දැන් කලේ ගොඩ දෙනෙක් සෙල්ලම් කරන්න්නෙ කම්පියුටරෙත් එක්කනෙ!කට්ටිය ගේම එහෙමත් තියාගෙන ගහනව ඇතින් ඉතින් ඇට්ටි හැලෙන්න, හැබැයි අපි හැමෝටම හොඳ හොඳ ගේම්ස් ගහන්න බෑනෙ මොකද ඒවට ගොඩක් VGA එක එහෙම ඕනෙනෙ! මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ අඩු VGA එකක් තියාගෙන වුනත් ඊට වඩා VGA එක ඕනෙ ඟේම්ස් ගහන විදිහක්.
හැබැයි මේකට ටිකක් ස්පීඩ් කම්පියුටර් එකකුයි(2.5Ghz හරි ඊට වැඩිය හරි) 2gb හරි ඊට වඩා හරි රැම් එකකුයි ඕනෙ.
මේ රූප අපැහැදිලි නම් ඒවා උඩ ක්ලික් ක්‍රන්න එතකොට ලොකුවට පෙනෙයි.
කරන්නෙ මෙහෙමයි.
අපි මේක කරන්නෙ SwiftShader software renderer කියන සොෆ්ට්වෙයා එක මගින්




  1. මුලින්ම මෙන්න මේ ලින්ක් එකෙන් එයාලගෙ වෙබ්සයිට් එකට යන්න.www.transgaming.com/swiftshader  වෙබ්සයිට් එකේ පහලින් තියන Download The SwiftShader Demo කියන එක උඩ ක්ලික් කරන්න. 

  2.               
  3.  එතකොට එන FORM එක පුරවල Send my Registration කියන බට්න් එක ක්ලික් කරන්න.
  4. ඊට පස්සෙ ඔයාලට transgaming කියන කම්පැනි එකෙන් ඊමේල් එකක් එයි.

  5. ඒක ඕපන් කරල ඒකෙ තියන ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කරන්න.එතකොට අර සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් වෙයි.      
  6. ඊට පස්සෙ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරගන්න.ඒකෙ ඇති ‍x86 හා x64 කියල ෆෝල්ඩර් දෙකකකේකෙන් 32bit තියන අය x86 ෆෝල්ඩරෙත් 64bit තියන අය x64 ෆෝල්ඩරෙත් ඕපන් කරගන්න.(ඔයාලගෙ කම්පියුටරේ 32bit ද 64bit ද කියල හොයාගන්න start menu එකේ computer උඩ right click කරල properties ගිහිල්ල බලාගන්න පුලුවන්)                                                                                                                                                                     
  7. ඕපන් කරගත්තු ෆෝල්ඩර් ඇතුලෙ තියන d3d9.dll කියන ෆයිල් එක.
  8.  ඔයාලගෙ ගේම් එක තියන ෆෝල්ඩර් එකට කොපි කරගන්න.
  9. දැන් ගේම් එක run කරල බලන්න ගේම් එක වැඩ ඇති හැබැයි අර සොෆ්ට්වෙයා එකේ watermark එක ගේම් එකේදි පෙන්නනව.
  10. ඊට පස්සෙ මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න Download 3D Analyze here.
  11. සොෆ්ට්වෙයා එක බාගෙන install කරගන්න.ඉන්ස්ටෝල් කරගෙන ඒ සොෆ්ට්වෙයා එක ඕපන්කරගන්න.
  12. ඕපන් කරගත්තහම තියන select button එකෙන් ඔයාලගෙ ගේම් එකේ .exe ෆයිල් එක තෝරගන්න.
  13.  සොෆ්ට්වෙයා එකේ අනිත් පැත්තෙන් තියනව ෆිල් කරන්න ටිකක් ඒවට හරියන settings ඔයාලට internet එකෙන් හොයාගන පුලුවන්.
  14. දැන් මම පොඩි ට්‍රික් එකක් කියල දෙන්න යන්නෙ.මේ සොෆ්ට්වෙයා ඒකේ ලෝගෝ එකට යටින් තියන box ටික පුරවන්න ඕනෙ ඒකෙ පෙන්නනව නේද devices 4ක් ඒකෙන් ඔයාලට හරියන device එක තෝරගන්න.ඒ device වල යටින් තියනව ඒවගෙ Device IDs and Vendor IDs අන්න ඒ ටික එවට එහා පැත්තෙන් තියන box වලට ඇතුල් කරන්න.(ඔයාලට පුලුවන් ඕනෙම graphic card එකක Device and Vendor Ids internet එකෙන් හොයාගන්න)
  15. ඔයාල ඒ ඔක්කොම කරහම RUN button එක ඔබන්න! 
දැන් අපි ඔක්කොම වැඩ කරල ඉවරයි !! ගේම් එකේදි අර watermark එක පේන්නෙ අපි අර සොෆ්ට්වෙයා එකේ demo එක ගයත්ත නිසා ඒ සොෆ්ට්වෙයා එක සල්ලි දීල ගත්තනම් ඒක පේන්නෙ නෑ!

තවත් හොඳින් game එක වැඩ කරන්න නම් ,
  • Razer Game Booster සොෆ්ට්වෙයා එක බාගන්න..Downloadi Link Wn7,Vista ,XP
  • ගේම එකේ resolution අඩු කරන්න.
  • වැඩි රැම් එකක් පාවිච්චි කරන්න.
  •  SwiftShader Full Version එක බාගන්න.
මට කරන උදව්වක් විදිහට මේ පල්ලේහා  ad එකත් ඔබලාම යන්න




එහෙනම් අපි ගියා ආයෙ අලුත් වටින ලිපියකින් හම්බෙමු!
අව්ලක් තියනවනම් කමෙන්ට් කරල අහන්න ඕනෙ වෙලාවක අපි ඉන්නව!

සහෝදර ktips.info බ්ලොග් අඩවියේ ඉංග්‍රීසි භාශාවෙන් පලවූ ලිපියෙහි සිංහල පරිවර්තනයකි.

No comments:

Post a Comment