Torrent Direct බාන්න අලුත් සයිට් එකක් ( Speed Limit නැහැ )


ඔන්න ඔයාලට මම අද අරගෙන ආවේ ටිකක් වැදගත් පොස්ට් එකක් අපි කව්රුත් දන්නවන් torrent කිව්වම ගොඩක් යාලුවෝ torrent වලින් game ෆිල්ම් එහෙම බානවා game එකක් එක සැරේ බා ගන්න බැනේ  ලංකාවේ කොහේ බාන්නද Gb20 විතර 

නේද ඉතින් අම්මේ සති ගානක් පල් වෙනවා ඒ උනාට ෆිල්ම් එකක් -_- බාන්නේ ඉක්මනට බලන්නේ පෙළක් පති වලට හොදට සිග්නල් එහෙමත් නැහැ ඒ මදිවට torrent එකේ පෙළක් ෆිල්ම් එහෙම බාද්දී slow වෙනවා එතකොට ඉතින් අපිට මතක් වෙන ඒවා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද හික්ස් 

එක හින්දා ඔන්න මම අද ඔයාලට අරගෙන ආව torrent file direct Download කර ගන්න පුළුවන් web අඩවියක් ඇත්තටම මේක නියම web එකක් මොකද කිව්වොත් ගොඩක් පහසුකම් තියෙනවා මේකේ 

  1. මෙම සේවාව නොමිලේ හැබයි එකටනම් limit එකක් තියනවා අපේ torrent file එකේ Size එක  1Gb විය යුතුයි 
  2. Speed එක limit වෙන්නේ නැහැ ෆුල් speed බාන්න පුළුවන් 
  3. Resume කිරීමේ හැකියාවද තිබේ  
  4. Register වීමට Facebook,Google Account  බාවිතා කරන්න පුළුවන් 




එහෙනම් ඉතින් ඔයාලම බලන්නකෝ කොහොමද සයිට් එක කියලා හොදද කියලා බලලා comment එහෙකුත් දන්න අමතක කරන්න එපා හොදේ :)

මට කරන උදව්‍වක් විදිහට පල්ලහ Ad එකත් ඔබාගෙන යන්න හොදේ...


No comments:

Post a Comment