ඕගොල්ලෝ ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක්! පාර්ථනා කරන ගමනම 2015 වසරේ පලවෙනි පොස්ට් එකත් අරන් එන්න තමි මන් ලැහැස්ති වෙන්නේ හරි දැන් කාලෙ බලනකොට mobile phones නැති එකෙක් නෑ .පොඩි එකා ආවත් තියනව 80-90 නාකි ගාවත් තියනව (නාකි කිව්වට සොරි ඈ ) පොඩි උන් ගාව phones තියන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි .මම ඒකට තරයේම විරුද්දයි .හරි හරි මම ආවෙ ඕක ගැන කතා කරන්න නෙමේ නෙ .මම ආවෙ mobile phone secret codes ටිකක් කියල දෙන්නනෙ !ගොඩාක් අය මේ ගැන දන්නෙ නැතුව ඇති දැනගත්තත් මේව මතක තියාගන්නෙ කොහොමද බොලව් :) .ඕන්න එහෙනම් ඒ දන්නෙ නැති අයයි, දැනගෙන මතක නැති අයයි, පාත් වුනා වගේ මේ ගැන අදම අහපු අයයි කට්ටියම එකතුවෙලා බෙදාගන්න, කන්න ආ කන්න එපා බලන්න .හුඟක් වැදගත් වෙයි කියල හිතනව...
No comments:
Post a Comment