
ඔයාලට ගොඩක් වැදගත් Software එකක්. මේක ගොඩක් වැදගත් වෙන්නෙ ආබාධිත අයට. මේකෙන් කරන්නෙ ඔයාගෙ ඇස් දෙකෙන් computer එකේ Mouse Pointer එක web cam එක හරහා පාලනය කරන එක. Try කරල බලන්න.
මේතනින් බාගන්න.
මෙහෙම හදාගන්න
ඔයගේ ඇස ලගට මවුස් පොයින්ට් එක ගෙනිහින් ක්ලික් කරන්න (ඇසම විය යුතු නැ .මර්ක් වෙන ඕනැම දෙයකට වැඩ)එතකොට පොඩ් කොට්ටක් එවි ,ඉන්පසු වම්පස යට බටනය ක්ලික් කරම හරි.
අපැහැදිලිනම් පහල video එක බලන්න.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.


No comments:
Post a Comment