ඔන්න මම අද ලියන්න යන්නේ 2014 වසරේ අවසාන පොස්ට් එක අද නම් අපි ගෙනාවෙ අපේ යාලුවොන්ට හුගාක් වටින Post එකක්.ඒ තමයි Virus නිසා Delete උන Files ආපහු ගන්න හැටි ( file Recovering ).
වයිරස් වලින් බේරෙන්න අපි එක එක ජාතියේ Virus Guard පාවිච්චි කරනවනෙ.
ඒ වුනාට Flash Drive ( Pen Drive ) එක්ක එන සමහර වයිරස් ඒ ඩ්‍රයිව් එකේ තියෙන
ඔරිජිනල් ෆයිල්ස් ස්ථිරවම හංගලා ඒ වෙනුවට ඒ නම් වලින්ම වයිරස් ෆයිල් හදනවා.
අපි වයිරස් ගාර්ඩ් එකක් පාවිච්චි කරලා එ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ තියෙන වයිරස් අයින් කරත්
අපිට අපේ ඔරිජිනල් ෆයිල්ස් ටික ආපහු ලැබෙන්නේ නෑ.
අද අපි ඔයාලට දෙන්න යන්නේ ඒ වගේ හැංගුන ෆයිල්ස් හොයගන්න පුලුවන් විදිහෙ පොඩිම පොඩි Trick එකක්.
මේ Trick එක පොඩි උනාට ඒකෙ ප්‍රයෝජනනම් ගොඩාක් වටිනවා...
No comments:
Post a Comment