ඔන්න අද කරන්න යන්නේ පට්ටම වැඩක්...
නිකන් ඉන්න ගමන් පරිගනකයත් එක්ක කතා කරන්නයි යන්නේ,,,,
එ කිවේ අපි ටයිප් කරන කරන එක පරගනකය ලව්වා කියවන්න හදන්නේ...
හොදම දෙ තමා මෙයා මේක කියන්නේ ගැනු කටහඩකින්....
අපේ උන්ට ඉතින් ගැනු කටහඩක් ඇහුනත් ඇතිනේ...
මේකෙන් ඕනෑම වචනයක් කියව ගන්න පුළුවන්.....
පොඩි උන් නම් සමහර වචන කියව ගන්නේ නෙතුව ඉන්න වනම් තමා හොද.....
මේකෙන් වචනයක් විතරක් නෙමෙයි,
ඕනේ නම් නවකතාවක් කොපි කරලා දැම්මොත් මෙයා එකත් කියවයි.....
තමන්ට කියවන්න කම්මේලිනම් ඔන්න වැඩේ,,,
බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ....මුලින්ම....Read More>>>
No comments:
Post a Comment