Facebook එකේ Chat Offline දාගෙන ඉන්න අය අතටම අල්ල ගමු

අද කියලා දෙන්න යන්නෙ ෆේස් බුක් එකේ උන් ඕප් ලයින් දානවනේ උන්ව අතටම අල්ල ගන්න පුලුවන් සිස්ටම් එකක් මේක හරිම ලේසියි.ඇත්තටම කිව්වොත් මේක කරන්න තියන්න ෆේස් බුක් එකේම තියන් පුංචි ඇප් එකකින් තමයි ඉතින්.


ඇත්තම සීන් එක කිව්වොත් මේක කට්ටිය දැන ගත්තම අපිටම මේක වදයක් වෙන්වා , ඇයි අපිත් දානවනේ ඕප් ලයින්.මේකෙන් එහෙම දැම්මම අතේ මාට්ටු කරගන්න පුලුවන්.කරන්න තියන්නෙ මේකට ගියාම මේකෙ කොල පාට රවුමක් දාල තියන්නෙ ඔන්ලයින් ඉන්න අය.අඩ සද වගේ අලු පාට අඩ රවුම තියන්නේ ඔන්ලයින් ඉදන් ඔප් ලයින් දාන් ඉන්න අය.හරි දැන් කරන්න තියන්නෙ මෙච්චරයි ඉක්මනට පහල තියන එකට ගිහින් බලන්න ඔයාට ඕප් ලයින් දාගෙන ඔන්ලයින් ඉන්නෙ කවුද කියලා.



No comments:

Post a Comment