"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ"
ඔහොම කිව්වට ඉතින් දැන් කලේ ගොඩ දෙනෙක් සෙල්ලම් කරන්න්නෙ කම්පියුටරෙත් එක්කනෙ!කට්ටිය ගේම එහෙමත් තියාගෙන ගහනව ඇතින් ඉතින් ඇට්ටි හැලෙන්න, හැබැයි අපි හැමෝටම හොඳ හොඳ ගේම්ස් ගහන්න බෑනෙ මොකද ඒවට ගොඩක් VGA එක එහෙම ඕනෙනෙ! මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ අඩු VGA එකක් තියාගෙන වුනත් ඊට වඩා VGA එක ඕනෙ ඟේම්ස් ගහන විදිහක්.
හැබැයි මේකට ටිකක් ස්පීඩ් කම්පියුටර් එකකුයි(2.5Ghz හරි ඊට වැඩිය හරි) 2GB හරි ඊට වඩා හරි රැම් එකකුයි ඕනෙ,හරි එහෙනම් මේක කරන්නෙ මෙහෙමයි...Read More
No comments:
Post a Comment