ඔන්න යාලුවනේ අදත් අපිට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා. මේ මෘදුකාංගය ගැන කිව්වොත් මේක Program එකක් සම්පුර්ණයෙන්ම Unistall කරලා දෙන වැඩසටහනක්. මෘදුකාංගයක් සාමාන්‍යයෙන් Windows වලට එන ” Add or Remove Program" එක හරහා අපේ පරිගණකයට Install කරලා තියන වැඩසටහනක් Unistall කරද්දි තිබෙන ප්රදානඅවාසියක් තමයි එම වැඩසටහනපරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවීම. එමතත්වය දිගින් දිගටම සිදුඋනාම අනවශ්‍ය File සහ Registry Entrys නිසා පරිගණකයේ වේගය පවා මන්දගාමි වෙනවා. ඉතින් දැන් මේ දෙන මෘදුකාංගය Program එකක් Read More>>>
No comments:
Post a Comment