Software එකක් සම්පුර්ණයෙන්ම Uninstall කරමුද?...


ඔන්න යාලුවනේ අදත් අපිට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයාර්  එකක්  අරගෙන ආවා. මේ    මෘදුකාංගය ගැන කිව්වොත් මේක Program එකක් සම්පුර්ණයෙන්ම Unistall කරලා දෙන  වැඩසටහනක්. මෘදුකාංගයක් සාමාන්‍යයෙන් Windows වලට එන ” Add or Remove 
Program" එක හරහා අපේ පරිගණකයට Install කරලා තියන වැඩසටහනක් Unistall කරද්දි තිබෙන ප්‍රදාන අවාසියක් තමයි එම වැඩසටහනපරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවීම.    එමතත්වය දිගින් දිගටම සිදුඋනාම අනවශ්‍ය File සහ Registry Entrys නිසා පරිගණකයේ           වේගය පවා මන්දගාමි වෙනවා. ඉතින් දැන් මේ දෙන මෘදුකාංගය Program එකක් 

  සම්පුරණයෙන්ම Unistall කිරිම සදහාම විශේශයෙන්ම සකස් කල මෘදුකාංගයක්. මේ                                                    මෘදුකාංගයේ නම “IObit Uninstaller “

                                                      හරි IObit Uninstaller මෘදුකාංගය මෙතනින් බාගන්න

                                                                Download Now...

මෙහෙමයි Software එකක් සම්පූර්ණයෙන්ම Unistall කරගන්නේ. 

IObit Uninstaller  මෘදුකාංගය Open කරගෙන ඔයාලට Unistall කරගන්න අවශ්‍ය  මෘදුකාංගය තෝරලා " Unistall " ක්ලික් කරන්න.


>  Unistall  ක්ලික් කරන්න.


> දැන් ඔයාගේ මෘදුකාංගය සාමාන්‍ය විදිහට Unistall වෙන්න පටන් ගනියි



>  Unistall වෙලා ඉවර උනාම " Power Scan " ක්ලික් කරන්න


> Power Scan එක වෙලා  මෘදුකාංගයට අදාල ඒත් Unistall උනේ නැති ඒවා තියනවනම් පෙන්වනවා.

> ඊලගට Unistall උනේ නැති Set එක Select All ක්ලික් කරලා Delete කරලා දාන්න.





ඔන්න වැඩේ ඉවරයි.........


මට කරන උදව්වක් විදිහට පල්ලැහැ AD එකත් ඔබගෙනම යන්න හොදේ...


No comments:

Post a Comment