සුබ දවසක් යාළුවනේ. අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්. ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search කරලා මේ drivers ටික හොයාගන්න ටිකක් අමාරු නම් කරන්න තියෙන හොදම දේ Driver Genius වගේ software එකකින් Drivers ටික update කරගන්න එක. අපි Driver Genius software එකෙන් drivers update එකක් දාගන්න ගිහාම අපේ computer එකේ hardware වලට ගැලපෙන Drivers හොයාගෙන Download කරගන්නවා, අපිට තියෙන්නෙ ඒ ටික instrall කරලා computer එක restart කරන එක.මෙතැනින් software එක Download කරගන්න
Download වුනාට පස්සෙ ... Read More...
No comments:
Post a Comment