Tuesday, September 23, 2014

අපිත් WIFI හැක් කරමු!........


පළමු කොට මම සඳහන් කරනවා,මෙමගින් ඇතිවන නීතිමය ගැටලුවලට මා හෝ මෙම Blog එක වග කියනු නොලැබේ!

දැන් රට වටේට WIFI!
ඒත් ඉතින් තිබුනට මෙලෝ වැඩක් නෑ!හැම එකාම පාස්වර්ඩ් දාලා!සමහර තැන්වල ඕපන් නෙට්වර්ක් තිබුනත් අපි අගේම තව නොසන්ඩාලයෙක් ඒවට කනෙක්ට් වෙලා බාන නිසා ඒ නෙට්වර්ක් ගොඩාක් ස්ලෝ!අපෙ ගෙදර වටේටත් පාස්වර්ඩ් දාපු නෙට්වර්ක් 3ක් තියනවා!අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා තියන නිසා මම තාම එකක විතරයි ක්‍රැක් කරේ පාස්වර්ඩ් එක!ඒකෙන් තමයි මම ශේප් එකෙ අපෙ ගෙදර ඩේටා ඉවර වුනාම නෙට් එන්නේ!ඩවුන්ලෝඩ් කරන්නේනම් නෑ!

හැබෑවටම කොහොමද ඔහොම පාස්වර්ඩ් ක්‍රැක් කරන්නේ!
ක්‍රම 2ක් තියනවා!
1. Iphone 3g,3gs,4,4s එකක් වගේ තියනවනම්,ඒක අනිවාර්‍යයෙන් Untethered Jailbreak එකක් කරලා තියාගන්න!මොකද ඕකට තමයි කියන්නේ OLD IS GOLD කියලා!මට තිබුනේ ඒ දවස් වල 3gs එකක්!ඕක මම තනියම ජේල්බ්‍රේක් කරගත්තා!මට repository එකනම් හරියට මතක නෑ!ඒත් Cydia එකෙ search කරාම හරි!මෙන්න මේකයි ඇප් එක!මේක cydia එකෙන් විතරයි ගන්න පුලුවන්!
නම තමයි 5dwifi

ඕක ඉන්ස්ටෝල් කරගන්න!ඕපන් කරලා ඒකේ තියන විදිහට ට්‍රයි කරන්න!ඔයාට පුලුවන් පාස්වර්ඩ් ක්‍රැක් කරන්න!
ඔයාගේ පහසුවට wifi password store එකකුත් දාගත්තනම් නිකන්ම ඔයා කනෙක්ට් වෙන හැම නෙට්වර්ක් එකකම ඔයා ගහන පාස්ව්ර්ඩ් එක ඔටෝ ඒ ඇප් එකේ සේව් වෙනවා!

2.ඔයාට ලැප් එකක් හෝ wifi කාඩ් එකක් ගහපු ඩෙස්ක්ටොප් එකක් තියනවනම්,

මුලින්ම මේ ටොරන්ට් එක බාගන්න!
*32bit නම්...
Click Here... (Click Link >>Wait 5 Sec. &Click SKIP AD)

*64bit නම්...
Click Here... (Click Link >>Wait 5 Sec. &Click SKIP AD)

ඔකේ තියන බැක්ට්‍රැක් 5 කියන එක ඩවුන්ලෝඩ් කරගෙන DVD එකකට රයිට් කරගන්න!

ඊට පස්සේ පියවර ටිකනම් කොල්ලනේ සින්හලෙන් කියන්න තේරෙන්නේ නෑ!මොකද කමාන්ඩ් ටිකක් ටයිප් කරන්න තමයි තියෙන්නේ!
මම PDF එකක් දාන්නම්!මාත් ඉගෙනගත්තේ ඒ PDF එකෙන්!
Click Here... (Click Link >>Wait 5 Sec. &Click SKIP AD)

දැන් ඕකේ තියන විදිහට කරන් යන්න
ඉවසීම ඕනේ සමහර පාස්වර්ඩ් ක්‍රැක් කරන්න පැය ගානක් යනවා!

No comments:

Post a Comment