Wednesday, September 24, 2014

HTML, CSS, Java script කෝඩ් නැතුව මනරම් වෙබ් අඩවියක් හදමු!....


අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඇඩෝබි සමාගමෙන් හදුන්වා දීපු අලුත්ම වෙබ් ඩිසයිනින් සොෆ්ට්වෙයා එකක් ගැන. මේකෙ නම ඇඩෝබි මියුස් (Adobe Muse). මේකෙ තියෙන විශේෂත්වය තමයි වෙබ් සයිට් එක හදලා ඉවර උනහම පස්සේ ඇඩෝබි සමාගමේම සර්වර් පරිගණක වලම ‍ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන් වීම ඒ වගේම HTML, CSS, Java Script වගේ වෙබ් අඩවි නිර්මාණ භාෂාවන් ගැන නොදන්න අයෙකුට උනත් පහසුවෙන්ම ඉතාම අලංකාර වෙබ් අඩවියක් හදාගන්න පුළුවන්. ‍මොකද මේ සොෆ්ට්වෙයා එකෙන් වෙබ් සයිට් හදන්න කිසිම අඩවි නිර්මාණ භාෂාවක් භාවිතා නොකරන නිසා.

ෆ්‍රී හොස්ට් කරන්නත් හරිම ලේසි. සයිට එක හදලා ඉවර උනහම Tool bar එකේ උඩ තියෙන Publish බට්න් එක click කරහම සයිට් එක ඉබේම හොස්ට් වෙනවා. ෆ්‍රී හොස්ට් කරහම ඔයාට මේ වගේ (ex:http://yourname.businesscatalyst.com/) URL එකක් ගන්න පුළුවන්.
ඒ වගේම තමයි ඉතාමත්ම ලස්සනට වෙබ් සයිට් එක ඩිසයින් කරන්න ප්ලග් ඉන්ස් ගණනාවක්මත් තියෙනවා.

වැඩි දුර තොරතුරු සදහා : Click Here...

Adobe Muse CC 7.0 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ‍ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න : Download Now...

Adobe Muse CC 2014 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ‍ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න :Download Now... 
උඩ තියෙන එකට ගිහිල්ලා Download Torrent බට්න් Click එක කරන්න. එත කොට torrent ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙවි ඒක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න...

No comments:

Post a Comment