Friday, September 26, 2014

Tral version එක හැමදාටම තියාගමුද.......

අපි ගොඩක් වෙලාවට Tral version පාවිච්චි කරනවනේ ඉතින් ඔය ගොඩක් tral verson දවස් 7-30 වගේනේ තියෙන්නේ...ඉතින් ඔය tral verson හැමදාටම තියාගන්න පුළුවන් එල සොෆ්ට්වෙයා එකක් හම්බ වුන ඔයාලත් දාගෙන බලන්නකෝ....

Download Now...

Wednesday, September 24, 2014

HTML, CSS, Java script කෝඩ් නැතුව මනරම් වෙබ් අඩවියක් හදමු!....


අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඇඩෝබි සමාගමෙන් හදුන්වා දීපු අලුත්ම වෙබ් ඩිසයිනින් සොෆ්ට්වෙයා එකක් ගැන. මේකෙ නම ඇඩෝබි මියුස් (Adobe Muse). මේකෙ තියෙන විශේෂත්වය තමයි වෙබ් සයිට් එක හදලා ඉවර උනහම පස්සේ ඇඩෝබි සමාගමේම සර්වර් පරිගණක වලම ‍ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන් වීම ඒ වගේම HTML, CSS, Java Script වගේ වෙබ් අඩවි නිර්මාණ භාෂාවන් ගැන නොදන්න අයෙකුට උනත් පහසුවෙන්ම ඉතාම අලංකාර වෙබ් අඩවියක් හදාගන්න පුළුවන්. ‍මොකද මේ සොෆ්ට්වෙයා එකෙන් වෙබ් සයිට් හදන්න කිසිම අඩවි නිර්මාණ භාෂාවක් භාවිතා නොකරන නිසා.

ෆ්‍රී හොස්ට් කරන්නත් හරිම ලේසි. සයිට එක හදලා ඉවර උනහම Tool bar එකේ උඩ තියෙන Publish බට්න් එක click කරහම සයිට් එක ඉබේම හොස්ට් වෙනවා. ෆ්‍රී හොස්ට් කරහම ඔයාට මේ වගේ (ex:http://yourname.businesscatalyst.com/) URL එකක් ගන්න පුළුවන්.
ඒ වගේම තමයි ඉතාමත්ම ලස්සනට වෙබ් සයිට් එක ඩිසයින් කරන්න ප්ලග් ඉන්ස් ගණනාවක්මත් තියෙනවා.

වැඩි දුර තොරතුරු සදහා : Click Here...

Adobe Muse CC 7.0 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ‍ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න : Download Now...

Adobe Muse CC 2014 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ‍ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න :Download Now... 
උඩ තියෙන එකට ගිහිල්ලා Download Torrent බට්න් Click එක කරන්න. එත කොට torrent ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙවි ඒක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න...

computer එකට Drivers හොයන්න වටේ ගියපු කාලේ ඉවරයි...


Driver Robbot කියන්නේ පරිඝණයේ තියෙන Drivers scan කරලා ඒවාට දැනට තියෙන අළුත්ම Drivers අපිට හොයලා දෙන හොද මෘදුකකාංගයක්.මේකෙන් ඔයාලට පුළුවන් කිසි කරදරයක් නැතිව ඔයාලගෙ පරිිඝණයට තියෙන අළුත්මම Drivers බාගන්න.මේ මෘදුකාංගය භාවිතා කරන්න ඔයාලගෙ පරිඝණකය අන්තරජාලයට සම්බන්ධ විය යුතු වෙනනවා.ඊට පස්සේDriver Robbot මෘදුකාංගගය ඔයාාලගෙ පරිඝණකයේ තියෙන Drivers scan කරලා ඒවාට දැනට තියෙයන හොදම Drivers අන්තර්ජාලයෙන් ඔයාලට හොයලා දෙනවා.

මේක නිකන් දෙන මෘදුකාංගයක් නම් නෙවෙයි.අපි සල්ලි දීලා ගන්න ඕන මෘදුකාංගයක්.මම ඔයාලට මේ මෘදුකාංගය license Key එකත් එක්කම දෙනවා එතකොට ඔයාලට මේක හැමදාම තියාගන්න පුළුවන්.මම පහලින් දාලා තියෙන Download button එක ක්ලික් කරලා කැමති නම් බාගන්න...
Download Now...

ඔබේ පරිඝණකයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ දෘඩාංග පිලිබඳ තොරතුරු....


මෙන්න තවත් ගැජමැටික් එකක්!මේකත් සම්පූර්නයෙන්ම වාගේ නොමිලේ තමයි!
මේකෙන් පුලුවන් ඔයාගේ පරිඝණකයේ මෙන්ම ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ දෘඩාංග පිලිබඳ තොරතුරු සියල්ල සැනෙකින් දැනගන්න!ඉතාම පහසුයි!
1 MB වගෙ පොඩි ෆයිල් සයිස් එකකින් යුක්ත මෙය ප්‍රධාන වෙබ් අඩවියෙන් සහ ගූගල් ප්ලේ ස්ටොරුවෙන් ලබාගත හැකියි!

ඔබගේ පරිඝණකයට මෙතනින් බාගන්න!
Download Now...





ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට මෙතනින් බාගන්න!
Download Now...

ඕනි කෙහෙල්මලක් බාගන්න IDM Updated to v6.21 Build 7 Latest...


IDM v6.21 Build 7 2014/08/28

- Added a feature to select a group of files in main IDM list
and change their storage folder
- Fixed several problems with erroneous interceptions of videos
- Improved the logic of "Download this video" panel
- Fixed bugs

Install කරගන්නා ආකාරය හා Crack කරගන්නා ආකාරය හා download කරගැනීමට හා තවත් විස්තර දැනගැනීමට පහල Link එකට පිවිසෙන්න
Click Here...

ස්කින් එක රෙකොඩි කරගන්න සුපිරි බඩු...

ඔන්න මම අදත් ඔයාලට අලුත්ම අලුත් දෙයක් අරගෙන ආවා. ඔයාලා දැකලා ඇති එක එක වීඩියෝ ටියුටෝරියල් හදලා විවිධ දේවල් ඔයාලට කියලා දෙනවා. අද මම ඔයාලට දෙන්නෙ එවැනි වීඩියෝ හදන්න බාවිතා කරන සොෆ්ට්වෙයා එකක් වන Camtasia Studio 8 කියන අලුත්ම සංස්කරණය. මම පහුගිය කාලේ බාවිතා කරේ Camtasia Studio7 එක. නමුත් ඊයේ පෙරේදා එලියට දැම්මා ඒකේ අලුත්ම සංස්කරණය වන Camtasia Studio 8 කියන වර්ශන් එක. මමත් මේ දැං ඒක ඉන්ස්ට්‍රෝල් කරගත්තේ. මට හිතුනා ඒක ඔයාලටත් වටියි කියලා. අලුත්ම අලුත් අංග ගනනාවක් එකතුවෙලා හැදුන Camtasia Studio 8 තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ස්ක්‍රීන් රෙකෝඩින්ග් මෘදුකාංගය.

මොකක්ද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ කියලා ඔයාලා දන්නවා ඇති. නොදන්න අය ඉන්නවා නම් සරලව කියන්නම් මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා අපිට අපගෙ පරිගණක තිරය රෙකෝඩ් කරන්න පුලුවන්. අපිට අපි දන්න දේවල් කරලා විඩියෝ එකක් විදියට අවුට් කරන්න පුලුවන්. You Tube එකට අප්ලෝඩ් කරලා ලෝකයත් එක්කම තමාගේ දැනුම බෙදා ගන්න පුලුවන්. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.

Click Here...

ඔයාලා උඩින් ඩවුන්ලෝඩ් කරගත්තෙ Camtasia Studio 8 වල දවස් 30හේ ට්‍රයල් වර්ශන් එක. ඒක ඇක්ටිවේට් කරගන්න ඕන කරන Keygen එක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ටෙක්ස්ට් ෆයිල් එකක් ඇති ඒකත් පොඩ්ඩක් කියවලා ඉන්න. හොස්ට් ෆයිල් එක පොඩ්ඩක් එඩිට් කරගන්නත් වෙනවා. නැත්තං ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න වෙලාවක Camtasia Studio 8 ඕපන් කරොත් සීරියල් නම්බර් එක බ්ලොක් කරනවා. එහෙනම් Keygen එක ඩවුන්ලෝඩ් කරගන්නකො. Click Here...

Camtasia Studio කියන මෘදුකාංගය කොහොමද බාවිතා කරන්නෙ කියන එක සමහරු දන්නවා ඇති. නොදන්න අයට ඕන කරන ටියුටෝරියල් බලන්න ඕන නම් මෙතන 
Click කරන්න...

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Latest දැන්ම බාගන්න...


Virtual DJ Pro 8 කියන Virtual DJ කියන සොෆ්ට්වෙයා එකේ නවතම වර්ෂන් එක දෙන්න හිතුවා.මුළින්ම මම මේ සොෆ්ට්වෙයා එක ගැන ටිකක් කියනම් මේකෙන් කරන්න පුළුවන් DJ කරන එකයි. තව පුළුවන් එක එක ඉෆෙක්ට්ස් දාන්නත් පුළුවන්.මේකේ විශේෂ වන්නේ මේක තම දැනට ලෝකේ තියෙන මැෂින් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් හොදම DJ සොෆ්ට්වෙයා එක.එහෙනම් මම මේක දාලා ඇත්තේ පැච් එකකුත් එක්කයි..එහෙනම් පහල කියල තියන විදිහටම කරගෙන යන්න.මොක්ක හරි අවුලක් තිබුනොත් කරුණාකර කොමෙන්ටුවක් මගින් මාව දැනුවත් කරන්න.එහෙනම් මම යනවා.ඔයාලට සුබ දවසක් වේවා!!

බාගත කිරීම් හා වැඩි විස්තර සදහා පහල Link එක click කරන්න. 
Download Now...

Tuesday, September 23, 2014

අපිත් WIFI හැක් කරමු!........


පළමු කොට මම සඳහන් කරනවා,මෙමගින් ඇතිවන නීතිමය ගැටලුවලට මා හෝ මෙම Blog එක වග කියනු නොලැබේ!

දැන් රට වටේට WIFI!
ඒත් ඉතින් තිබුනට මෙලෝ වැඩක් නෑ!හැම එකාම පාස්වර්ඩ් දාලා!සමහර තැන්වල ඕපන් නෙට්වර්ක් තිබුනත් අපි අගේම තව නොසන්ඩාලයෙක් ඒවට කනෙක්ට් වෙලා බාන නිසා ඒ නෙට්වර්ක් ගොඩාක් ස්ලෝ!අපෙ ගෙදර වටේටත් පාස්වර්ඩ් දාපු නෙට්වර්ක් 3ක් තියනවා!අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා තියන නිසා මම තාම එකක විතරයි ක්‍රැක් කරේ පාස්වර්ඩ් එක!ඒකෙන් තමයි මම ශේප් එකෙ අපෙ ගෙදර ඩේටා ඉවර වුනාම නෙට් එන්නේ!ඩවුන්ලෝඩ් කරන්නේනම් නෑ!

හැබෑවටම කොහොමද ඔහොම පාස්වර්ඩ් ක්‍රැක් කරන්නේ!
ක්‍රම 2ක් තියනවා!
1. Iphone 3g,3gs,4,4s එකක් වගේ තියනවනම්,ඒක අනිවාර්‍යයෙන් Untethered Jailbreak එකක් කරලා තියාගන්න!මොකද ඕකට තමයි කියන්නේ OLD IS GOLD කියලා!මට තිබුනේ ඒ දවස් වල 3gs එකක්!ඕක මම තනියම ජේල්බ්‍රේක් කරගත්තා!මට repository එකනම් හරියට මතක නෑ!ඒත් Cydia එකෙ search කරාම හරි!මෙන්න මේකයි ඇප් එක!මේක cydia එකෙන් විතරයි ගන්න පුලුවන්!
නම තමයි 5dwifi

ඕක ඉන්ස්ටෝල් කරගන්න!ඕපන් කරලා ඒකේ තියන විදිහට ට්‍රයි කරන්න!ඔයාට පුලුවන් පාස්වර්ඩ් ක්‍රැක් කරන්න!
ඔයාගේ පහසුවට wifi password store එකකුත් දාගත්තනම් නිකන්ම ඔයා කනෙක්ට් වෙන හැම නෙට්වර්ක් එකකම ඔයා ගහන පාස්ව්ර්ඩ් එක ඔටෝ ඒ ඇප් එකේ සේව් වෙනවා!

2.ඔයාට ලැප් එකක් හෝ wifi කාඩ් එකක් ගහපු ඩෙස්ක්ටොප් එකක් තියනවනම්,

මුලින්ම මේ ටොරන්ට් එක බාගන්න!
*32bit නම්...
Click Here... (Click Link >>Wait 5 Sec. &Click SKIP AD)

*64bit නම්...
Click Here... (Click Link >>Wait 5 Sec. &Click SKIP AD)

ඔකේ තියන බැක්ට්‍රැක් 5 කියන එක ඩවුන්ලෝඩ් කරගෙන DVD එකකට රයිට් කරගන්න!

ඊට පස්සේ පියවර ටිකනම් කොල්ලනේ සින්හලෙන් කියන්න තේරෙන්නේ නෑ!මොකද කමාන්ඩ් ටිකක් ටයිප් කරන්න තමයි තියෙන්නේ!
මම PDF එකක් දාන්නම්!මාත් ඉගෙනගත්තේ ඒ PDF එකෙන්!
Click Here... (Click Link >>Wait 5 Sec. &Click SKIP AD)

දැන් ඕකේ තියන විදිහට කරන් යන්න
ඉවසීම ඕනේ සමහර පාස්වර්ඩ් ක්‍රැක් කරන්න පැය ගානක් යනවා!

මෙහෙයුම් පද්ධති පරිගනකයේ Install කිරීමට පෙර ටෙස්ට් කරලා බලන්න පුලුවන් මෘදුකංගයක්......



මෙහෙයුම් පද්ධතියක හොද නරක කියන්න ඒ මෙහෙයුම් පද්ධතිය පරිගනකයේ Install කරලම බලන්න එපැයි . කාලේ කන හරිම කම්මැලි වැඩක් නිසා කොහොමත් කරලා බලන්න හිතන්නේ නැහැ. ඔන්න ඔකොටට හොදම මෘදුකංගයක් තියෙනවා . මේ මෘදුකංගය හදලා තියන්නේ Oracle සමාගමෙන්. මේ මෘදුකංගයේ නම Virtual Box මේ මෘදුකංගය අපේ පරිගනකයේ Install කර
ගත්තට පස්සේ අපිට පුලුවන් ඕනම මෙහෙයුම් පද්ධතියක් මේ මෘදුකංගය හරහා අපේ පරිගනකයේ Install කරලා test කරන්න.

මෘදුකංගය Download කරගන්න .

මෙතනින් බා ගන්න 

Download Now

පරිගණකය වේගවත් කරගන්න කැමතිද! Smart Cleaner!.....

Add caption

මෙන්න තවත් එල සොෆ්ට්වෙයා එකක්. මේකෙ නම Smart Cleaner. මේ සොෆ්ට්වෙයා එක සිස්ටම් ක්ලීනර් (System Cleaner) වර්ගයේ සොෆ්ට්වෙයා එකක්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා ඔය ගොල්ලන්ගේ පරිගණකයේ තියෙන අනවශ්‍ය ෆයිල්, අනවශ්‍ය තොරතුරු හාඩ් ඩිස්ක් එකෙන් ඉවත් කරලා හාඩ් ඩිස්ක් එකේ තියෙන හිස් ඉඩ (Free space) වැඩි කරගන්න පුලුවන්. ඒ වගේම පරිගණකය වෙගවත් කරගන්නත් පුලුවන්.ඊට අමතරව Duplicate කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එකෙන් ඔයාලා නොදැනුවත්ව පරිගණකයේ ගොඩගැහුනු එක වගේ ෆයිල් ස්කෑන් කරලා මකලා දාන්නත් පුලුවන්.

භාවිතය:-මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න හරිම ලේසි! සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් කරගත්තට පස්සේ ඕපන් කරගන්න. ඊට පස්සේ Cleaner ටැබ් එක සිලෙක්ට් කරලා Next බට්න් එක ඔබන්න. ඊට පස්සේ Start බට්න් එක ඔබන්න. දැන් ඔයාගේ පරිගණකය පිරිසිදුවේවි.
හැබැයි ඉතින් මේක වැඩ කරන්න Microsoft .Net Framework 3.5 version එක හරි ඊට වඩා අළුත් එකක් හරි ඕන. Windows 7, 8, 8.1 වලටනම් ඒක ප්‍රශ්නයක් නෑ.
මෙතනින් බා ගන්න

Downlod Now