ඔන්න කට්ටියට කොහොමද අද අරගෙන ආව Windows 10 ඊයේ දිනයේ තමා Microsoft එකෙන්
Windows 10 Release කරේ ඔන්න මම අද ඔයාලට අරගෙන ආව
Windows 10 පරිගණක මෙන් ම ජංගම දුරකතන සඳහා ද පහසුවෙන් භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම පවසයි.
මෙම නව අදියර භාවිත කරන්නන්ට වඩා ත් පහසු වන ආකාරයට (user friendly) සකස් කර ඇති බව ය.
මෙය නව පරම්පරාව ඉලක්ක කරගෙන නිර්මාණය කළ සුවිශේෂී මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම සඳහන් කළේ
Important
- Remember, trying out an early build like this can be risky. That's why we recommend that you don't install the preview on your primary home or business PC. Unexpected PC crashes could damage or even delete your files, so you should back up everything.
- If you want to stop using Windows Technical Preview and return to your previous version of Windows, you'll need to reinstall your previous version from the recovery or installation media that came with your PC—typically a DVD. If you don't have recovery media, you might be able to create a USB recovery drive.
- After you install Windows Technical Preview, you won’t be able to use the recovery partition on your PC to go back to your previous version of Windows
- තව මොන කතාද මෙන්න Download Links, Product Key : NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR
- Download Link:-
- English 64-bit (x64) :- Download (3.81 GB)
- English 32-bit (x86) :- Download (2.93 GB)
No comments:
Post a Comment