පළමු කොට මම සඳහන් කරනවා,මෙමගින් ඇතිවන නීතිමය ගැටලුවලට මා හෝ මෙම Blog එක වග කියනු නොලැබේ!
පලමු මෙතඩ් එක,WPA2 WPS Routers වලට හැක් කරමු!
එහෙනම් පටාන් ගමු ළමායි!
මුලින්ම ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය Root කරන්න ඕනේ!මම පස්සේ කියලා දෙන්නම් දන්නේ නැති උන්දැලාට!
ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වල ඔය වගේ තකතීරු වැඩ කරන්න Root Access ඕනේ!ඒක නිසයි එහෙම කරන්න ඕනේ!Iphone වල ඔහොම තකතීරු වැඩ කරන්න Jailbreak කරනවා වගේ තමයි!
ඒට පස්සේ, WIFI රවුටර් එකේ wps pin එක ක්‍රැක් කරන්න සුදුසු සපෝට් කරන වයර්ලස් චිප්සෙට් එකක් තියන ෆෝන් එකක් ඕනේ(නෙට් එකේ තියෙන්නේනම් බ්‍රෝඩ්කොම් චිප්සෙට් එකක් ඕනේ කියලයි)!මම ඒ දවස්වල පාවිච්චි කරේ Samsung Galaxy S2 එකක්!ඒකෙන්නම් සුපිරියට ක්‍රැක් කරන්න පුලුවන්!ඒත් දැන් තියෙන්නේ සෝනි එක්ස්පීරියා එකක්!සෝනි එක්ස්පීරියා මොනම ෆෝන් එකක්වත් සපෝට් කරන්නේ නැත!කැමතිනම් දාලා බලන්න!මම Xperia S, ,Xperia Zම්,Xperia Z2 තුනේම චෙක් කරලා තියෙන්නේ!ගූගල් සර්ච් කරොත් වැඩි තොරතුරු හොයාගන්න පුලුවන්!
හරි,
ඕනේම වයිෆයි නෙට්වර්ක් එකක තියනවා wpa,wpa2,wep Security එකක්!ඕක ගැනනම් සින්හලෙන් අහන්න එපෝ!
1.මුලින්ම මේ ඇප් එක බාගන්න!
Download Now...
මේ ඇප් එක අනිවාර්‍යයෙන්ම ඕනේ,මොකද මේකේ Monitor Mode කියන එක වැඩනම් විතරයි අපිට ගේම ගහන්න පුලුවන්! Monitor Mode එක එනබල් කරාම වැඩ කරන්නේ නැත්නම් ඒ ෆෝන් ක සපෝට් කරන්නේ නෑ!එක්ස්පීරියා ෆෝන් වල ඔතනින් එහාට යන්නේ නෑ!සපෝට් නැති නිසා!
2.ඇප් එක ඉන්ස්ටෝල් කරන්න!දැන් ඕපන් කරන්න BCMON කියන ඇප් එක!
Image
බොහෝ එලාවට නාවත් සමහර වෙලාවට එනවා මේ මැසේජ් එක," install firmware and tools" එහෙම ආවොත් ඉන්ස්ටෝල් කරන්න!දැන් මොනිටර් මෝඩ් එක එනබල් කරන්න!
3.දැන් මේ ඇප් කත් බාගන්න!(Reaver)මේකෙන් තමයි wps pin එක් ක්‍රැක් කරන්නේ!
Download Now...
3. දැන් Reaver ඇප් එක ඕපන් කරගන්න!
Image
Bcmon ඇප් එක ක්ලෝස් කරන්නනම් එපා!ඕපන් කරලම තියාගන්න!
දැන් රීවර් ඇප් එකෙන් ස්කෑන් කරයි ඔයාලගේ අවට තියන වයි ෆයි නෙට්වර්ක්ස් ටික!ඔයාට ක්‍රැක් කරන්න ඕනි නෙට්වර්ක් එක උඩ ටැප් කරලා Start Attack යන්න සිලෙක්ට් කරන්න!
මේක ටිකක් වෙලා යනවා හොදේ!

galaxy s4 aka root karanne kohomadaa??
ReplyDeleteMeka Balanna...... http://cyberhiru.blogspot.com/2013/09/android-samrt-phone-root.html
Delete