ඔයා මුලින්ම play store එකේ ඔයාට ඕන app එක තෝරාගෙන එකේ ලින්ක් එක copy කරගන්න.දැන් යන්න මෙන්න මේ පහල තියෙන site එකට
apps.evozi.com/apk-downloader/
දැන් අර ඔයා copy කරගත්තු ඒ link එක මේ පහල රූපේ තියෙන තැන paste කරන්න.
ඊට පස්සේ Generate Download link කියන එක Click කරන්න.දැන් බලන්නකො ඔයාගේ App එක Download වෙයි PC එකට
ඔන්න එහෙනම් අපි ගියා

No comments:
Post a Comment